CRICKET NEWSTODY HIT NEWS

ශ්‍රී ලංකා සීමිත ඔවර පිළේ නායකත්වය දසුන් ශානකට

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක හිමිව තිබෙනවා.

ඒ කුසල් ජනිත් පෙරේරාගෙන් පසුවයි. තරඟාවලිය දෙකක් සදහා නායකත්වය දුන් කුසල් ශ්‍රී ලංකා නායකත්වයට පත් වුවේ බංග්ලාදේශ සසංචාරය අරම්භයෙදියි.

මිට පෙර විස්සයි විස්ස තරඟ තුනක් සදහා නායකත්වය ලබා දී තිබෙන දසුන් ශානක. එවක් ලොක අංක එකෙ විස්සයි විස්ස කණ්ඩායම වු පාකිස්තානය 3 -0 ලෙස පරාජය කරමින් ඉහළ දක්ශතා දැක් වු ක්‍රිඩකයෙකි.

ඒ වගේම ඔහු දඹුල්ල වයිකින්ස් පිළේ නායකයාද වනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button