CRICKET NEWSCricket Records
කෙශව් මහරාජ් ටෙස්ට් පිටියේ 46 වන හැට් ට්‍රික් එක ලබා ගනි

ටෙස්ට් පිටියේ ලබා ගත් 46 කඩුලු ත්‍රිත්ව අවස්ථාව කෙශව් මහරාජ් තමාගේ නම ඉදිරියෙන් සටහන් කරගැනිමට සමත් වුණා.
ඒ ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ අවසන් මුල් වටයේ තරඟය වන දකුණු අෆ්රිකාව හා බටහිර ඉන්දිය කොදෙව් පිළ අතර තරගයෙදිය.
කෙශ්ව් මහරාජ්ගේ ගොදුරු බවට පත් වුයේ කීරන් පවෙල්, ජෙසන් හොල්ඩර්, ජොශුආ ද සිල්වා යන ක්‍රිඩකයන් තිදෙනායි.
කිරන් පවෙල් ලකුණු 51 ලබා සිටියදි 36වන පන්දු වාරයේ තුන් වන පන්දුවට කෙශව් මහරාජ්ගේ පන්දුවක් හමුවෙ දැවි ගියා.
ඉන් නොනැවතුනු ඔහු ඉළග පන්දු දෙකෙන්ම ජෙසන් හොල්ඩර් හා ජොශුඅ ද සිල්වා ලකුණු නොලබා දවා ගැනිමට ඔහු සමත් වුවා.
තරඟය පැවැත්වුනේ ඩැරන් සමී ජාත්‍යන්තර ක්රිඩාංගණයේදියි.
මෙතනින් එම විඩියොව නරඹන්න
https://youtu.be/xdgH-T7SSLA