ANALYSISCricket Records

මහෙල ඇතුලු ලෝකයෙම 9 දෙනෙක් පමණක් කළ දෙයක් කෝලී කරයි

වීරාට් කෝලී අද සිය ටෙස්ට් දිවියේ අංක 4 පිතිකරන ස්ථානයේ ක්‍රිඩා කරමින් ලකුණු 6000ක් ලබා ගත්තා.

ඉතින් එම හෙතුවෙන් ඔහු ඉතිහාස ගත වුයේ ටෙස්ට් පිටියෙදි අංක 4 පිතිකරණ ස්ථානයේ ක්‍රිඩා කරමින් ලකුණු 6000 ලබා ගත් ලොව 9 වැනි ක්‍රිඩකයා ලෙසයි.

ඒ වගේම එවැනි දස්කමක් දැක් වු දෙවන ඉන්දියානු ජාතිකයා ලෙසයි.

අංක 4 පිතිකරන ස්ථානයේ ක්‍රිඩා කරමින් ලකුණු 6000 වඩා ලබා ගත් පිතිකරුවන්

සචින් ටෙන්ඩුල්කාර් 13492
මහෙල ජයවර්ධන 9509
ජැක් කලිස් 9033
බ්‍රයන් ලාරා 7535
ජාවීඩ් මියන්ඩාඩ් 6925
රොස් ටෙලර් 6912
මාක් වෝ 6662
කෙවින් පිටර්සන් 6490

වීරාට් කෝලී 6011**

මෙම ලැයිස්තුවේ සිටින අදටත් ක්‍රිඩා කරන ක්‍රිඩකයා වන්නේ විරාට් කෝලී සහ රොස් ටෙලර් පමණි. කෝලී වයස 32හි මේ වන විට පසුවනවා.

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button