ANALYSISCRICKET NEWS

එංගලන්තය ඔහුන්ගේ ප්‍රභලම සංචිතයක් එක්දින තරඟ සඳහා නම් කරයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟ තුන සඳහා ක්‍රිඩකයන් 16 දෙනෙක්ගෙන් යුත් සංචිතය එළි දක්වා තිබෙනවා.

England ODI squad:

Eoin Morgan (Middlesex) Captain, Moeen Ali (Worcestershire), Jonathan Bairstow (Yorkshire), Sam Billings (Kent), Jos Buttler (Lancashire), Sam Curran (Surrey), Tom Curran (Surrey), Liam Dawson (Hampshire), George Garton (Sussex), Liam Livingstone (Lancashire), Adil Rashid (Yorkshire), Joe Root (Yorkshire), Jason Roy (Surrey), David Willey (Yorkshire), Chris Woakes (Warwickshire), Mark Wood (Durham)

මෙහි නායකත්වය පෙර පරිදිම ඔයින් මොගන්ට හිමිව තිබෙනවා.

ඒ වගේම ටෙස්ට් නායක ජෝ රූට්වත් මෙම කණ්ඩායමට කැදවා තිබෙනවා.

එහෙත් ප්‍රභල ක්‍රීඩක බෙන් ස්ටොක්ස් සහ ජොෆ්‍රා ආචර් මෙම කණ්ඩායමට නම් කර නැත.

විස්සයි විස්ස තරඟ තුනක් එක්දින තරඟ තුනක් ඇතුලත් මෙම තරඟාවලිය එළබෙන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button