ANALYSISCRICKET NEWS

ඒ අනතුරින් මගේ මතකය යම් ප්‍රමාණයක් අහිමි වෙලා- ෆෆ් ඩු ප්ලෙසිස්

පාකිස්ථාන් සුපර් ලීගය අතරතුරදී අනතුරක් වීම හෙතුවෙන් සුපිරි ක්‍රීඩකය ෆෆ් ඩූ ප්ලෙසිස් රොහල් ගත කර තිබුනා.

රොහලෙන් නික්ම වූ ෆෆ් ටූවිටර් පණිවිඩය ඔස්සේ සදහන් කර තිබුනේ
තමන් මේ වනවිට පූර්ණ සුවය ලබා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි තිබෙන බවයි

ෆෆ් ඩූ ප්ලෙසිස් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ගැන සොයා බැලු
අයට සිය ස්තූතිය පළ කරන බවයි.

එම අනරුරින් යම් ප්‍රමාණයකට සිය මතකයන් අහිමිව ඇති බවත්, කෙසේ වෙතත් තමන් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බවත් ඔහු එහි තව දුරටත් සඳහන් කර තිබුණි.

තොරතුරු hiru news ඇතුලු අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සෙයි.

 

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button