ANALYSISCRICKET NEWS

ඉන්දියාව ඔහුන්ගේ දෙවන පෙළ සංචිතය ශ්‍රී ලංකාවට එරෙහිව නම් කරයි

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතර එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් පැවැත්විමට නියමිතය.

එම තරඟ ජූලි 13 සිට 25 යන දින අතර කාලයෙදි පැවැත්වේ.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියානු සංචිතය:

Shikhar Dhawan (Captain), Prithvi Shaw, Devdutt Padikkal, Ruturaj Gaikwad, Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya, Nitish Rana, Ishan Kishan (Wicket-keeper), Sanju Samson (Wicket-keeper), Yuzvendra Chahal, Rahul Chahar, K Gowtham, Krunal Pandya, Kuldeep Yadav, Varun Chakravarthy, Bhuvneshwar Kumar (Vice-captain), Deepak Chahar, Navdeep Saini, Chetan Sakariya

අතිරේක:

Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button