IPL 2021SOCIAL NEWS

ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?

මෙවර ඉන්දියාවේ පැවැත්විමට නියමිතව තිබු විස්සයි විස්ස ලොක කුසලානය එරටදී පැවැත්විමට නොහැකි තත්වයක් උදා වී තිබෙන්නෙ ලොකයටම බලා පා ඇති කොරොනා වසන්ගත තත්වය ඉන්දියාවේ ඉතා විශාල ලෙස වැඩි වී ඇති නිසාය.

මේ වසරේ පවත්මනින් තිබු ඉන්දිය ප්‍රිමියර් ලීගය අතර මැද නවතා දමන්නට සිදු වුවෙද මේ තත්වය හමුවෙය.

කෙසෙ නමුත් අයී.පී.එල්. තරඟාවලියේ ඉතිරි තරඟ එක්සත් අරාබි එමිර් රාජ්‍ය තුළ පැවැත්විමට කටයුතු සම්පාදනය කොට ඇති නිසා ලෝක කුසලානය පැවැත්වීමට ඉංදියාවට වීශාල ගැටලුවක් වී ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය තුළදි ලොක කුසලානය පැවැත්විමෙදි කාල කළමනාකරණය පිළිබඳ ඇති ගැටලුවක් හෙතුවෙනි.

කාලසටහනට අනුව ලොක කුසලානය ඔක්තෝබර් 18 වනදා ආරම්භ වීමට නියමිතය. නමුත් නමුත් ඔහුන් අයි.පී.එල්. තරඟාවලිය අවසන් කිරිමට දින නියම කර ඇත්තේ ඔක්තෝබර් 10 දිනයි. නමුත් ලෝක ක්‍රිකට් කවුන්සලයේ නීතීවලට අනුව ලොක කුසලානය පැවැත්විමට දීන 15 පෙර තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන සියල්ල අයි.සී.සී. ආයතනය යටතට පිරිනැමිය යුතුය.

ඒ වගේම ආරාබි රාජ්‍ය තුළදි ඇති ක්‍රිඩාංගණ තුනෙහි ඉදිරි කාලය තුළදි පැවැත්විමට නියමිත පාකිස්තාන සුපර් ලීගය, ඉන්දියානු සුපර් ලීගය වැනි කාර්‍යබහුල කාලසටහන නිසා නියමිත ප්‍රමිතියෙන් එම තණතිරු තිබිද හැකිද යන සැකයත් මතු වී තිබෙනවා.

ඒ හෙතුවෙන් ඉන්දියාවට එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙනුවට ශ්‍රී ලංකාවේ ලොක කුසලානය පැවැත්විමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කරඇති බවට වාර්තාවෙනවා.

එසෙ කුමන රටක ආරම්භ වුවත් ලොක කුසලානයේ සංවිධාන අයිතිය ඉන්දියාව හිමි වෙන බවට අයී.සී.සී. ආයතනය නිවෙදනය කර තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button