20/20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් 10 දෙනා

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවන් 10 දෙනා පිළිබඳ හඳුන්වා දීමකුයි මේ.
තවත් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000 ක් ලබා ගැනීමට සමත් වූ ලොව එකම පිතිකරුවා වනුයේ මහේල ජයවර්ධනයි. ඔහු 2007, 2009, 2010, 2012 හා 2014 යන සෑම වසරකදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක කුසලානයන්ට ක්‍රීඩා කරන ලදි.
1. මහේල ජයවර්ධන 🇱🇰
ඉනිම් – 31
ලකුණු – 1016
පිතිකරණ සාමාන්‍ය – 39.07
2. ක්‍රිස් ගේල් 🏝️
ඉනිම් – 26
ලකුණු – 920
පිතිකරණ සාමාන්‍ය – 40.00
3. තිලකරත්න ඩිල්ෂාන් 🇱🇰
ඉනිම් – 34
ලකුණු – 897
පිතිකරණ සාමාන්‍ය – 30.93
4. විරාට් කෝලි 🇮🇳
ඉනිම් – 16
ලකුණු – 777
පිතිකරණ සාමාන්‍ය – 86.33
5. ඒ.බී ඩිවිලියර්ස් 🇿🇦
ඉනිම් – 29
ලකුණු – 717
පිතිකරණ සාමාන්‍ය – 29.87
6. රෝහිට් ෂර්මා 🇮🇳
ඉනිම් – 25
ලකුණු – 673
පිතිකරණ සාමාන්‍ය – 39.58
7. කුමාර් සංගක්කාර 🇱🇰
ඉනිම් – 30
ලකුණු – 661
පිතිකරණ සාමාන්‍ය – 25.42
8. බ්‍රෙන්ඩන් මැකලම් 🇳🇿
ඉනිම් – 28
ලකුණු – 593
පිතිකරණ සාමාන්‍ය – 28.95
9. යුවරාජ් සිංග් 🇱🇰
ඉනිම් – 25
ලකුණු – 673
පිතිකරණ සාමාන්‍ය – 23.72
10. කෙවින් පීටර්සන් 🏴
ඉනිම් – 15
ලකුණු – 580
පිතිකරණ සාමාන්‍ය – 44.61