ANALYSISCRICKET NEWS

මෙන්ඩිස්ගේ පිළ තියුණු ජයක් ලබයි

තීයුණු තරඟයකින් අනතුරුව ඔවර 40 ක පුහුණු තරඟය ලකුණු 2කින් ජය ගැනිමට කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම සමත් වුණා.

මෙහිදි දික්වැල්ලගේ විශිෂ්ට නොදැවුණු ඉනිමත් කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයත්, චාමික කරුණාරත්නගේ විශිෂ්ට පන්දු යැවිමත් හෙතුවෙන් මෙම සුවිශේෂී ජයක්ග්‍රහණය එම කණ්ඩායමට ලැබිණි.

කෙසෙ නමුත් කුසල් පෙරේරාගේ කණ්ඩායමත් විශිෂ්ට අභියොගයක් අනෙක් කණ්ඩායමට ලබා දුන්නා. එහෙත් ඔහුන්ගේ කඩුලු හිඟ විම් හෙතුවෙන් ඔවුන් මෙම තරඟය පරාජයට පත් විය. මෙහිදි සුවිශේෂී කාර්‍යයක් කළ අශෙන් බංඩාර නොදැවු ලකුණු 80ක්ද , වනිදු හසරංග අර්ධ ශතකයක් ද ලබා ගත්තා.

මෙන්ඩිස්ගේ පිළට ලකුණු 2 ක ජයක්

Intra-Squad 40 over practice match at BKSP Ground 3 (Academy Ground)

Team B – 284/5 (40/40 ovs)

Batting: Dickwella 88*, P Nissanka 2, K Mendis 69, D De Silva 25, C Karunaratne 35, R Mendis 2, B Fernando 21*, L Sandakan 27*

Bowling: D Gunathilaka 1/26, A Fernando 1/27, I Udana 1/40, W Hasaranga 1/43.

2nd Innings – Team A 282 all out (37.2 ov)

Batting: D Gunathilaka 17, Kusal Perera 28, W Hasaranga 79, D Shanaka 1, Ashen Bandara 80*, I Udana 47, A Dananjaya 5, S Fernamdo 2, A Fernando 0.

Bowling: C Karunaratne 3/40, B Fernando 1/43, D Chameera 1/45, R Mendis 1/57, L Sandaka 1/59.

Team B won by 2 runs.

තොරතුරු දනුශ්ක අරවින්ද මහතාගෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button