ANALYSISCRICKET NEWS

වසර අවුරුදු 20-25 අතර වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබාගත් ක්‍රිඩකයන් 20 දෙනා

ක්‍රිකට් පිටියේ විවිධ වාර්තා ගෙන එන අප වෙබ්අඩවියේ අද සොයා බැලිම වයස අවුරුදු 20ත් 25ත් අතරදි වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබා ගත්(එක්දින, ටෙස්ට්, විස්සයි) ක්‍රිඩකයන් 20 දෙනා ගැන සොයා බැලිමටයි.

මේ ඒ සොයා ගැනිමට ලැබුණු පිළිතුරුයි.

01 සචින් ටෙන්ඩුල්කාර් 9936
ඉනිම 219

02 කෙන් විලියම්සන් 8942
ඉනිම 212

03 විරාට් කෝලී 8569
ඉනිම 206

04 ජෝ රූට් 8211
ඉනිම 190

05 ග්‍රැහැම් ස්මිත් 8013
ඉනිම 198

06 ජැක් කලිස් 7950
ඉනිම 212

07 ක්‍රිස් ගේල් 7799
ඉනිම 204

08 ආර්. සර්වන් 7503
ඉනිම 204

09 ඒ.බී. ඩිවිලියස් 7390
ඉනිම 210

10 මහෙල ජයවර්ධන 7125
ඉනිම 213

11 බාබර් අසාම් 6952
ඉනිම 165

12 ක්වින්ටන් ඩී කොක් 6932
ඉනිම 191

13 යුවරාජ් සිං 6255
ඉනිම 190

14 රීකී පොන්ටිං 6079
ඉනිම 162

15 ඇලස්ටියා කූක් 5778
ඉනිම 143

16 තමිම් ඉක්බාල් 5673
ඉනිම 168

17 කුසල් මෙන්ඩිස් 5673
ඉනිම 191

18 බ්‍රයන් ලරා 5596
ඉනිම 125

19 ක්‍රග් මැක්මිලන් 5521
ඉනිම 184

20 ඉන්සමාම් උල් හක් 5394
ඉනිම 147

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button