ANALYSISCRICKET NEWS

එක්දින පිටියේ වැඩිම නිලකුණු පන්දුවාර යැවු ශ්‍රී ලංකා ක්‍රිඩකයන්

ක්‍රිකට් පිටියේ විවිධ වර්තාගෙන අප වෙබ් අඩවියේ අද සුදානම ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියෙදි වැඩිම නිලකුණු පන්දුවාර ප්‍රමාණයක් යැවු ක්‍රිඩකයන් 10 දෙනා ගැන සොයා බලන්නටයි.

ශ්‍රී ලංකාව වගේම ලොකෙන්ම වැඩිම එක්දින කඩුලු ප්‍රමාණයක් දවාගෙන සිටින මුත්තයියා මුර්ලිදරන්වත් අභිබවා යමින් එදින පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම නිලකුණු පන්දුවාර ප්‍රමාණයක් යවා ඇත්තේ චමින්ද වාස් විසිනි.

පහතින් ඔබට වැඩිම නිලකුණු පන්දු වාර ප්‍රමාණයක් යැවු පන්දු යවනන් 10 දෙනා ගැන දැන ගත හැක

1.චමින්ද වාස්
මුලු පන්දුවාර 2620.1
නිලකුණු පන්දුවාර 278

2.මුත්තයියා මුර්ලිදරන්
මුලු පන්දුවාර 3072.1
නිලකුණු පන්දුවාර 195

3.නුවන් කුලසෙකර
මුලු පන්දුවාර 1377.1
නිලකුණු පන්දුවාර 106

4.ලසිත් මාලිංග
මුලු පන්දුවාර 1822.4
නිලකුණු පන්දුවාර 103

5.නුවන් සොයිසා
මුලු පන්දුවාර 709.5
නිලකුණු පන්දුවාර 61

6.ඇන්ජලො මැතිව්ස්
මුලු පන්දුවාර 865.1
නිලකුණු පන්දුවාර 54

7.දිල්හාර ප්‍රනාන්දු
මුලු පන්දුවාර 1074.4
නිලකුණු පන්දුවාර 53

8.ෆවිස් මහරුෆ්
මුලු පන්දුවාර 773.2
නිලකුණු පන්දුවාර 50

9.ප්‍රමොද්‍ය වික්‍රමසිංහ
මුලු පන්දුවාර 953.2
නිලකුණු පන්දුවාර 49

10.අසාන්තා ද මෙල්
මුලු පන්දුවාර 455.5
නිලකුණු පන්දුවාර 47

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button