ANALYSISCRICKET NEWS

එක් එක් වසර සඳහා මුම්බායි පිළ ක්‍රිඩකයන්ට ගෙවූ වැටුප් ප්‍රමාණයන්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කියන්නේ අයී.පී.එල්. ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම කිවුවොත් නිවැරදි . මන්ද ඔහුන් අයි.පී.එල්. ශූරතා 5 ක හිමිකාරිත්වය දරණ බැවිනි.

මුකෙශ් හා නිටා අම්බානිගේ අයිතිකාරිත්වය යටතේ ආරම්භ වූ මුම්බායි පිළ එක් එක් වසර සඳහා වියදම් කළ මුදල සෙවිමට අප කටයුතු කරා ඉතින් ඒ පිළිබදව අපිට ලැබුණු ප්‍රතිඵල පහතින් දක්වා තිබෙනවා. සියලු මුදල් ඉදියානු රුපියල් වලින් දැක් වේ.

2008 – මිලියන 247.67

2009 – මිලියන 251.61

2010 – මිලියන 265.14

2011 – මිලියන 420.82

2012 – මිලියන 536.53

2013 – මිලියන 559.82

2014 – මිලියන 600.5

2015 – මිලියන 594.95

2016 – මිලියන 655.95

2017 – මිලියන 626.45

2018 – මිලියන 742

2019 – මිලියන 784.5

2020 – මිලියන 845.5

2021 – මිලියන 813.5

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button