ANALYSISCRICKET NEWS

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා තැබු පිතිකරුවෝ

ශ්‍රී ලංකාව තැබු වාර්තා ගොන්නක් අප වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආවත් ශ්‍රී ලංකාවට එරෙහිව තැබු වාර්තා ගෙන ආවේ අඩුවෙනි. එම නිසා අප සිතුවා ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා තැබු ක්‍රිඩකයන් ගැන සටහනක් ගෙන එන්නට මේ ඒ මහන්සියට ලැබුණු ප්‍රතිඵලයි.

ශ්‍රී ලංකාවට එරෙහිව,

ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභීයා
යුනිස් ඛාන් 2286

ටෙස්ට් පිටියේ වැඩිම තරඟ ක්‍රිඩා කළ ක්‍රිඩකයා
යුනිස් ඛාන් 29

ටෙස්ට් පිටියේ වැඩිම 50 වැඩි ලකුණු ලබා ගත් ක්‍රිඩකයා
සචින් ටෙන්ඩුල්කාර් 15

ටෙස්ට් පිටියේ ඉනිමක ලබා ගත් වැඩිම පෞද්ගලික ඉනිම
ක්‍රිස් ගේල් 333

ටෙස්ට් පිටියේ වැඩිම ශතක ලාභියා
සචින් ටෙන්ඩුල්කාර් 9

ටෙස්ට් පිටියේ වැඩිම වරක් නොදැවුනු ක්‍රිඩකයා
ක්‍රිස් මාර්ටින් 10

ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු නොලබා දැවි ගිය ක්‍රිඩකයා
ක්‍රිස් ගේල් 6

ටෙස්ට් පිටියේ වැඩිම හයේ පහර ලාභියා
බෙන්ඩන් මැකලම් 21

ටෙස්ට් පිටියේ වැඩිම හතරේ පහර ලාභියා
සචින් ටෙන්ඩුල්කාර් 241+

 

එක්දින පිටියේ වැඩිම ලකුණු ලාභීයා
සචින් ටෙන්ඩුල්කාර් 3113

එක්දින පිටියේ වැඩිම තරඟ ක්‍රිඩා කළ ක්‍රිඩකයා
සචින් ටෙන්ඩුල්කාර් 84

එක්දින පිටියේ වැඩිම 50 වැඩි ලකුණු ලබා ගත් ක්‍රිඩකයා
සචින් ටෙන්ඩුල්කාර් 25

එක්දින පිටියේ ඉනිමක ලබා ගත් වැඩිම පෞද්ගලික ඉනිම
රොහිත් ශර්මා 264

එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා
විරාට් කෝලී & සචින් ටෙන්ඩුල්කාර් 8

එක්දින පිටියේ වැඩිම වරක් නොදැවුනු ක්‍රිඩකයා
එම්.එස්. දෝනී 16

එක්දින පිටියේ වැඩිම හයේ පහර ලාභියා
ශහිඩ් අෆ්‍රිඩි 63

එක්දින පිටියේ වැඩිම හතරේ පහර ලාභියා
සචින් ටෙන්ඩුල්කාර් 303

එක්දින පිටියේ වැඩිම ලකුණු නොලබා දැවි ගිය ක්‍රිඩකයා
ස්ටීෆන් ෆ්ලෙමිං 6

 

විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ලාභීයා
ඩෙවිඩ් වොනර් 447

විස්සයි විස්ස පිටියේ වැඩිම තරඟ ක්‍රිඩා කළ ක්‍රිඩකයා
රොස් ටෙලර් 17

විස්සයි විස්ස පිටියේ වැඩිම 50 වැඩි ලකුණු ලබා ගත් ක්‍රිඩකයා
ඩෙවිඩ් වොනර් 5

විස්සයි විස්ස පිටියේ ඉනිමක ලබා ගත් වැඩිම පෞද්ගලික ඉනිම
ග්ලෙන් මැක්ස්වෙල් 140*

විස්සයි විස්ස පිටියේ වැඩිම ශතක ලාභියා
හෙල්ස්, මැක්ස්වෙල්, රොහිත්, වොනර් 1

විස්සයි විස්ස පිටියේ වැඩිම වරක් නොදැවුනු ක්‍රිඩකයා
එම්.එස්. දෝනී 8

විස්සයි විස්ස පිටියේ වැඩිම හයේ පහර ලාභියා
ශහිඩ් අෆ්‍රිඩි 17

විස්සයි විස්ස පිටියේ වැඩිම හතරේ පහර ලාභියා
ඩෙවිඩ් වොනර් 46

විස්සයි විස්ස වැඩිම ලකුණු නොලබා දැවි ගිය ක්‍රිඩකයා
උමර් අක්මාල් 4

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button