ANALYSISCRICKET NEWS

තිසර පෙරේරාගේ පළමු තරඟයේදි ශ්‍රී ලංකාවේ ක්‍රිඩා කළ XI දෙනා

තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගිය මොහොතක අපි සිතුවා තිසර පෙරේරා ක්‍රිඩා කළ මංගල එක්දින තරඟය ගැන විස්තර සොයන්නට.

2009.12.24 දින ඉන්දියාවට එරෙහිව පැවති මෙම තරඟය කඩුලු 7කින් ජය ගැනිමට ඉන්දියාව සමත් විය.

උපුල් තරංගගේ(118) ශතකයත් තිසර පෙරේරාගේ වේගවත් ලකුණු 31(14)ත් නිසා ලකුණු 315 ලබා ගත් ශ්‍රී ලංකාව පරදා ජය ලබා ගැනිමට ඉන්දියාව සමත් වුයේ ගෞතම් ගාම්බිර්ගේ(150) නොදැවුනු ශතකයත් විරාට් කෝලීගේ(107) ශතකයත් නිසා පන්දු 11 ඉතිරිව තිබියදි ලකුණු 317 ලබා ගනිමින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය.

එදින ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම.

උපුල් තරංග
තිලකරත්න ඩිල්ශාන්
සනත් ජයසූරිය
කුමාර සංගක්කාර
මහෙල ජයවර්ධන
තිසර පෙරේරා
තිලිණ කණ්ඩම්බි
තිලාන් සමරවීර
සුරාජ් රන්දිව්
සුරංග ලක්මාල්
ලසිත් මාලිංග

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button