ANALYSISCRICKET NEWSIPL 2021

විරාට් කෝලීගේ එක් එක් වසර වල IPL අදායම.

අයී.පී.එල්. තරඟ ක්‍රිඩා කරමින් තෙවන වැඩිම අදායමක් ලබාසිටින ක්‍රිඩකයා විරාට් කොලීයි. ඔහුගේ සමස්ථ අදායම ඉන්දියානු රුපියල් කෝටී 143.2 කි.

පළමු අයි.පී.එල්. තරඟාවලියේදි ඉන්දියානු රුපියල් ලක්ශ 12කට අලෙවු විරාට් කෝලී මේ වන විට ඉන්දියානු රුපියල් ලක්ශ 1700ක වාර්ශික අදායමක් ලබනවා.

ඉතින් දැන් බලමු මේ අසහාය ක්‍රිකට් ක්‍රිඩකයාගේ එක් එක් වසරේ අයි.පී.එල්. අදායම.

2008
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 12

2009
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 12

2010
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 12

2011
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 828

2012
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 828

2013
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 828

2014
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1250

2015
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1250

2016
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1250

2017
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1250

2018
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1700

2019
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1700

2020
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1700

2021
රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර් පිළ
ඉන්දියානු රුපියල් ලක්ශ 1700

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button