CRICKET NEWS

කොලී දිනනකොට ශ්‍රී ලංකාවේ U19 ක්‍රිඩකයෝ

2008 ලෝක කුසලානය කියන්නේ වතමන් ක්‍රිකට් පිටියේ පතාක යොදයින් රැසක් 19 පහළ ලොක කුසලානය ක්‍රිඩා කළ වසරක් ය.

විලියම්සන් , කෝලී, ජඩෙජා, තිසර පෙරේරා ඒ අතර විශාල තැනක් ගන්නවා ඉතින් අප වෙබ් අඩවිය සිතුවා විරාට් කෝලී ප්‍රමුඛ ඉංදීයාව 2008 දි ජය ගත් ලොක කුසලාන ක්‍රිකට් තරඟය සදහා ක්‍රිඩා කළ කණ්ඩායම ගැන සොය බලන්න.

ගෘප් ස්ටෙජ් හෙවත් කණ්ඩායම් අංශයෙන් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට තේරුණු ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස නවසීලන්තය හමුවේ පරාජයට පත් විය.

දැන් බලමු අපි කණ්ඩායම දෙස

අශාන් ප්‍රියන්ජන්(c)
දිනෙශ් චන්දිමාල් (wk)
දෙනුවන් ප්‍රනාන්දු
ඉශාන් ජයරත්න
උමේශ් කරුණාරත්න
නවීන් කවිකාර
දිල්ශන් මුණවීර
සචිත් පතිරණ
චතුර පීරිස්
ඇන්ජලො පෙරේරා
කුසල් පේරේරා
තිසර පෙරේරා
රොශෙන් සිල්වා
ලහිරු තිරිමාන්න
ඉමෙශ් උදයන්ග©oldcricket facebook page

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button