ANALYSISCRICKET NEWSIPL 2021TODY HIT NEWS

අයි.පී.එල්. තරඟාවලිය අතර මැද නවතාදමයි.

කොරොනා වසන්තය අයි.පී.එල්. තරඟාවලියට බලපැම් ඇති කිරිම හෙතුවෙන් මෙවර අයි.පී.එල්. තරඟාවලිය තාවකාලික නැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙලෙස නවතා දැමිමට හෙතු වී ඇත්තේ. කොල්කටා පිළේ ක්‍රිඩකයන් දෙදෙනෙකුට හා චෙන්නායි පිළේ පුහුණුකරුවෙකුට හා සෙවකයෙකුට කොරොනා වෛරසය අසාදනය වීම හෙතුවෙනි.

මිට අමතරව ව්‍රිදිමන් සහා හා අමිත් මිශ්‍රාටද වෛරසය අසාදනය වී තිබෙනවා. මේ හෙතුවෙන් එම කණ්ඩායම් දෙකද නිරොධායනයට ලක් කර ඇති බවට වාර්තා වනවා.

කෙසෙ නමුත් අද උදැසන වන විට තරඟාවලිය මුම්බායි පිට්ටනිය කරා ගෙන යාමට සුදානමයක් පැවතියා. එසෙ තිබියදිත් කොරොනා අවධානයම වැඩි විම හෙතුවෙන් මෙවර තරඟාවලිය අත් හැරදැමිමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button