IPL 2021

IPL සතියකට අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට IPL සංවිධායකයින් තීරණය කර තිබේ.

කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් හඳුනාගැනීම තුළ තරග සංවිධායකයින් විසින් එම තීරණය ගෙන ඇත.

source Code :- http://sinhala.adaderana.lk/news/152238/IPL-%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button