CRICKET NEWS

රොහිත් ශර්මාගේ එක් එක් වසර වල IPL අදායම.

අයි.පී.එල්. ඉතිහාසයේ සාර්ථකම නායකයා වන්නේ රොහිත් ශර්මායි. ඔහු නායකයෙකු වශයෙන් අයි.පී.එල්. කුසලාන 5කුත්. ක්‍රිඩකයෙකු වශයෙන් තවත් කුසලානයක් ඩෙකැන් පිළ නියොජනය කරමින් ලබා ගෙන තිබෙනවා.

ඉතින් අප වෙබ් අඩවිය සිතුවා මේ අනර්ඝ ක්‍රිකට් ක්‍රිඩකයාගේ එක් එක් වසරයන් හි අයි.පී.එල්. වැටුප ගැන සොයා බලන්න.

අයි.පී.එල්. වැඩිම අදායම් ලාභින් අතර 2 තැන දිනා සිටින රොහිත් ශර්මාගේ මුලු අයි.පී.එල්. අදායම ඉන්දියානු කොටී 146.6කි. එක් එක් වසරයන්හි රොහිත් ශර්මාගේ වැටුප ඉන්දියානු රුපියල් වලින් පහත දැක් වේ.

2008
ඩෙකැන් චාජර්ස්
කෝටී 3

2009
ඩෙකැන් චාජර්ස්
කෝටී 3

2010
ඩෙකැන් චාජර්ස්
කෝටී 3

2011
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 9.2

2012
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 9.2

2013
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 9.2

2014
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 12.5

2015
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 12.5

2016
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 12.5

2017
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 12.5

2018
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 15

2019
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 15

2020
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 15

2021
මුම්බායි ඉන්දියන්ස්
කෝටී 15

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button