CRICKET NEWSIPL 2021

අයි.පී.එල් තරඟාවලියට කොරොනා ඇතුල් වෙයි

කොල්කටා පිළේ ක්‍රිඩකයන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය විම නිසා අද පැවැත්විමට නියමිත කොල්කටා බැංගලෝර් තරඟය කල් දැමිමට අයි.පී.එල්. බලධාරීන් තීරණය කොට තිබෙනවා.

මෙලෙස වෛරසය අසාදනය වී ඇත්තේ වරුන් චක්‍රවර්තී සහ සංදීප් වොරියර් යන කොල්කටා පිළේ ක්‍රිඩකයන් යුගලකටයි. කෙසෙ නමුත් අනෙක් ක්‍රිඩකයන්ට වෛරසය අසාදනය වී නොමැති බවට ආරංචිමාර්ග පවසනවා.

මෙලෙස කල්දැමු කොල්කටා සහ බැංගලෝර් අතර තරඟය වෙනත් දවසකට පැවැත්විමට මේ වන විට කටයුතු සුදානම් කරමින් පවතිනවා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button