SLvBAN

දිමුත් බිඳ හෙලූ ඇලස්ටෙයාර් කුක්ගේ වසර 11 ක් පැරණි නායකත්ව වාර්තාව.

ශ්‍රී ලංකා – බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තරගාවලිය පුරා දස්කම් දක්වන්නට විය.

ද්විත්ව ශතකයක්, ශතකයක්, අර්ධ ශතකයක් ඇතුළුව සමස්ත තරගාවලිය තුළ දිමුත් මුළු ලකුණු 428 ක් ලබා ගැනීමට සමත් විය.

එය වාර්තා පොත් අළුත් කළේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියකදී නායකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 2010 වසරේදී එංගලන්ත පිලේ එවකට නායක ඇලස්ටෙයාර් කුක් එම වාර්තාවට හිමිකම් කීය. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව වනුයේ 342 කි.

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් නායකයින් (max 2 matches)

428 – දිමුත් කරුණාරත්න 🇱🇰 in 2021 ***
342 – ඇලස්ටෙයාර් කුක් 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 in 2010
341 – මහේල ජයවර්ධන 🇱🇰 in 2007
330 – ටැටෙන්ඩා ටැයිබු 🇿🇼 in 2005
319 – බ්‍රෙන්ඩන් ටේලර් 🇿🇼 in 2013

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button