IPL 2021

අවසාන පන්දුව දක්වා ජයග්‍රහණය අත් නොහළ පොලාර්ඩ් වාර්තාගත ඉනිම

චෙන්නායි සුපර් කින්ග්ස් පිලට එරෙහිව ලකුණු 218 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් අනපේක්ෂිත ඉනිමක් දියත් කිරීමට කිරන් පොලාර්ඩ් සමත් විය.

පන්දු 34 කින් නොදැවී ලකුණු 87 ක් දවාගත් එම ඉනිමට හතරේ පහරවල් 6 කුත් හයේ පහරවල් 8 කුත් ඇතුළත් විය.

2021 අයි.පී.එල් තරඟාවලියේ වේගවත්ම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන්.

17 balls – කිරන් පොලාර්ඩ් ***
18 balls – ප්‍රිත්වි ෂෝ

මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන්.

17 balls – කිරන් පොලාර්ඩ් vs DC, 2021 ***
17 balls – කිරන් පොලාර්ඩ් vs KKR, 2016
17 balls – ඉෂාන් කිෂාන් vs KKR, 2018
17 balls – හර්දික් පාණ්ඩ්‍යා vs KKR, 2019

චෙන්නායි සුපර් කින්ග්ස් පිලට එරෙහිව වේගවත්ම අර්ධ ශතක ලබාගත් පිතිකරුවන්.

17 balls – කිරන් පොලාර්ඩ්, 2021 ***
19 balls – සංජු සැම්සන්, 2020
19 balls – ලෝකේෂ් රාහුල්, 2019
20 balls – ඩේවිඩ් වෝර්නර් 2015

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button