ANALYSISCRICKET NEWSIPL 2021

IPL ඉතිහාසයේ අඩුම පන්දු ගණනකින් ලකුණු 5000 සීමාව පසුකළ පිතිකරුවන්

2008 වසරේදී ආරම්භ වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය 13 වන වරටත් මෙවර පැවැත්වෙනවා.

අයි.පී.එල් ඉතිහාසය තුළ ලකුණු 5000 සීමාව පසුකළ 6 වන පිතිකරුවා ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ ඒ.බී ඩිවිලියර්ස් ඉතිහාසයට එක්විය.

එමෙන්ම එම ලකුණු 5000 කඩයිම පසු කිරීමට අඩුම පන්දු ගණනක් වැය කළ පිතිකරුවා ලෙස අයි.පී.එල් වාර්තා පොත් අළුත් කිරීමට ඩිවිලියර්ස් සමත් විය.

ඊට වැය කරන ලද පන්දු ගණන සහිත සම්පූර්ණ දත්ත සටහන පහත දැක්වේ.

1. පන්දු 3288 – ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියර්ස්

2. පන්දු 3554 – ඩේවිඩ් වෝර්නර්

3. පන්දු 3620 – සුරේෂ් රයිනා

4. පන්දු 3817 – රෝහිට් ෂර්මා

5. පන්දු 3827 – විරාට් කෝලි

6. පන්දු 3956 – ෂිකර් ධවාන්

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button