CRICKET NEWSTODY HIT NEWS

ලෙජන්ඩ්ස් සහ වත්මන් පිළ අතර තරඟයේ අලුත්ම තත්වය

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් පිල සහ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල අතර පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය කිසිදු ප්‍රේක්ෂක සහභාගිතවයකින් තොරව පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානි මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සඳහන් කළා.

ලබන මැයි මස 4 වැනිදා මෙම තරගය ප්‍රේක්‍ෂකයන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙලෙස තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි

  1. තොරතුරු හා උපුටා ගැනිම ලයිව් ඇට් 8 වෙබ් අඩවියෙනි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button