ANALYSISCRICKET NEWS

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලකැලේ හිදි වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර ටෙස්ට් තරඟාවලිය මේ දිනවල පල්ලකැලේ ක්‍රිඩාංගණයේදි පැවැත්වෙනවා.

ඉතින් පළමු තරඟයෙදි පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ලකුණු 541ක දැවැන්ත ලකුණු පුවරුවක් ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් කරා. 541/7 ගිය මොහොතක පන්දුවට පහර දිමට ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශය ආරාධනා කරා. බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කඇ ක්‍රිඩකයා වුයේ හුසෙන් ශන්ටොයි. ඔහු ලකුණු 163 ක් ලබා ගත්තා.

ඉතින් ඒ ලකුණු 541 වාර්තා වුයේ පල්ලකැලේ ක්‍රිඩාංගණයේදි වාර්තා වු ඉහළම ලකුණු සංඛාව ලෙසයි. මිට පෙර එයට හිමි කම් කියමින් සිටියේ ඉන්දියානු කණ්ඩායමයි.

ඒ 2017 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 487/10 ක් ලබා ගනිමිනි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button