IPL 2021

බිඳ වැටුණු වසර 8 ක් ඉපැරැණි ගේල්ගේ සහ ඩිල්ෂාන්ගේ වාර්තාව.

2013 අයි.පී.එල් තරඟාවලියේදී පූනේ වොරියස් ඉන්දියා පිලට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් හා තිලකරත්න ඩිල්ෂාන් පළමු කඩුල්ලට ලකුණු 167 ක් එක් කරනු ලැබුවා.

ඉන් වසර 8 ක් ගතවී, 2021 අයි.පී.එල් තරගාවලියේ අද පැවති රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහි තරඟයේදී විරාට් කෝලි සහ දෙව්දත් පඩික්කල් පළමු කඩුල්ලට නොබිඳුණු ලකුණු 177 ක් එක් කරමින් තරඟය ජය ගනු ලැබුවා.

එය වාර්තා පොත් අළුත් කළේ අයි.පී.එල් ඉතිහාසයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් වාර්තා වූ ඉහළම ආරම්භක සබඳතාවය ලෙසයි.

Highest opening partnership for RCB in IPL

V Kohli and D Padikkal – 177* vs RR, 2021
C Gayle and T Dilshan – 167 vs PWI, 2013
V Kohli and C Gayle – 147 vs PBKS, 2016
R Uthappa and T Dilshan – 123 vs KKR, 2011

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button