ANALYSISCRICKET NEWSIPL 2021

අයී.පී.එල්. තරඟාවලියේ පන්දු වාරයකට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් 8 දෙනා

ඊයේ නිමා වු චෙන්නායි පිළ හා කොල්කටා පිළ අතර තරඟයකදි කොල්කටා ක්‍රිඩක පැට් කමින්ස් විසින් සැම් කරන් යැවු පන්දු වාරයකට ලකුණු 30ක්(266646) ලබා ගන්නා ලදී.

ඉතින් ඒ හෙතුවෙන් අප වෙබ් අඩවිය සිතුවා පන්දු වාරයකට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රිඩකයන් ගැන සොයා බලන්න.

මේ ඒ සොයා බැලිමට ලැබුනු ප්‍රතිඵලයි. එවා පහත දැක්විමට කටයුතු කර ඇත.

1. ක්‍රිස් ගේල් 36 vs Kochi Tuskers, 2011
නිත්‍යානුකූල පන්දු 6ක් වුවත් නිත්‍යානුකූල නොවන පන්දුවක් සමඟ පන්දු 7කින් ගෙල් මෙම ලකුණු ලබා ගෙන ඇත.
4×3, 6×4

2. සුරෙශ් රයිනා 32 vs Kings XI Punjab, 2014
ඔහුත් නිත්‍යානුකූල නොවන පන්දුවක් සමඟ පන්දු 7කින් මෙම ලකුණු ලබාගෙන ඇත.
4×5, 6×2

3. විරාට් කෝලී 30 vs Gujarat Lions, 2016
නිත්‍යානුකූල පන්දු 6කින් වාර්තා කොට ඇත.
4×1, 6×4

4. පැට් කමින්ස් 30 vs Chennai Super Kings, Today (April 21, 2021)
නිත්‍යානුකූල පන්දු 6කින් වාර්තා කොට ඇත.
4×1, 6×4

5. ක්‍රිස් ගේල් 30 vs Pune Warriors, 2012
නිත්‍යානුකූල පන්දු 5කින් වාර්තා කොට ඇත.
6×5

6. රාහුල් තෙවාටියා 30 vs Kings XI Punjab, 2020
නිත්‍යානුකූල පන්දු 6කින් වාර්තා කොට ඇත.
6×5

7. විරෙන්ද්‍ර ශෙවාග් 30 vs Deccan Chargers, 2008
නිත්‍යානුකූල පන්දු 6කින් වාර්තා කොට ඇත
4×3, 6×3

8. ශොන් මාශ් 30 vs Royal Challengers Bangalore, 2011
නිත්‍යානුකූල පන්දු 6කින් වාර්තා කොට ඇත.
4×3, 6×3

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button