ANALYSISCRICKET NEWS

බංග්ලාදේශයට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් 10 දෙනා

ශ්‍රි ලංකාව හා බංගලාදේශය අතර ටෙස්ට් තරඟාවලිය හෙට පල්ලකැලේ හිදි ආරම්භ වෙනවා. ඉතින් අප වෙබ් අඩවිය සිතුවා බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලංකා පිතිකරුවන් ගැන සොයා බලන්න.

ඒ වැයමට ලැබුණු පිළිතුරු පහත දැක් වේ

1. කුමාර සංගක්කාර
ඉනිම 21 ලකුණු 1816
සමාන්‍ය 95.57

2. මහෙල ජයවර්ධන
ඉනිම 17 ලකුණු 1146
සමාන්‍ය 76.40

3. තිලකරත්න ඩිල්ශාන්
ඉනිම 15 ලකුණු 1008
සමාන්‍ය 72.00

4. දිනෙශ් චන්දිමාල්
ඉනිම 12 ලකුණු 700
සමාන්‍ය 77.77

5. තිලාන් සමරවීර
ඉනිම 9 ලකුණු 600
සමාන්‍ය 66.66

6. මයිකල් වැන්ඩොර්ට්
ඉනිම 12 ලකුණු 565
සමාන්‍ය 56.50

7. කුසල් මෙන්ඩිස්
ඉනිම 7 ලකුණු 525
සමාන්‍ය 75.00

8. උපුල් තරංග
ඉනිම 9 ලකුණු 465
සමාන්‍ය 58.12

9. දිමුත් කරුණාරත්න
ඉනිම 14 ලකුණු 406
සමාන්‍ය 29.00

10. සනත් ජයසූරිය
ඉනිම 5 ලකුණු 378
සමාන්‍ය 75.60

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button