CRICKET NEWSIPL 2021

එක් එක් අයි.පී.එල්. තරඟාවලියේ පළමු කඩුල්ල දවාගත් ක්‍රිඩකයො

ක්‍රිකට් පිටියේ විවිධ වාර්තා ගෙන එන අප වෙබ් අඩවියේ අද සියා බැලිම අයි.පී.එල්. ඉතිහාසයේ එක් එක් තරඟාවලි වල පළමු කඩුල්ල ලබා ගත් ක්‍රිඩකයන් ගැන සොයා බැලිමටයි.

2008 වසරෙහි ආරම්භ වු අයි.පී.එල්. තරඟාවලිය මේ දක්වා 13 වතාවක් පවත්වා තිබෙනවා. දැන් බලමු අපි මේ ක්‍රිඩකයන් කවුද කියලා

2008- සහීර් ඛාන්(RCB)
සව්රව් ගංගුලිගේ කඩුල්ල

2009- තිලාන් තුශාර(CSK)
සනත් ජයසූරියගේ කඩුල්ල

2010- චමින්ද වාස්(DC)
මනොජ් තිවාරිගේ කඩුල්ල

2011- ඉක්බාල් අබ්දුල්ලා(KKR)
මුර්ලි විජේගේ කඩුල්ල

2012- දුවද්දි දවාගැනිමක් පන්දු යවන්නා ලසිත් මාලිංග දවා ගත්තේ අම්බති රයුදු(MI)
ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ කඩුල්ල

2013- බ්‍රෙට් ලී(KKR)
උන්මුක්ට් චාන්ඩ්ගේ කඩුල්ල

2014- ලසිත් මාලිංග(MI)
ගෞතම් ගාම්බිර්ගේ කඩුල්ල

2015- මොර්නි මොකල්(KKR)
ඇරොන් ෆින්ච්ගේ කඩුල්ල

2016- ඉශාන්ට් ශර්මා(RPS)
රොහිත් ශර්මාගේ කඩුල්ල

2017- අනිකෙට් චෞද්‍රි(RCB)
ඩෙවිඩ් වොනර්ගේ කඩුල්ල

2018- දීපක් චහර්(CSK)
එවින් ලෙවිස්ගේ කඩුල්ල

2019- හර්බජාන් සිං(CSK)
විරාට් කොලීගේ කඩුල්ල

2020- පියුශ් චවුලා(CSK)
රොහිත් ශර්මාගේ කඩුල්ල

2021- දුවද්දි දවා ගැනිමක් පන්දු යවන්නා යුශ්වෙන්දර් චහල් දවා ගත්තේ විරාට් කෝලී(RCB)
රොහිත් ශර්මාගේ කඩුල්ල

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button