SOCIAL NEWS

IPL තරඟාවලිය අතරතුරදී හදිසියේම මුරලි රෝහල් ගත කරයි.

ශ්‍රී ලංක හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හෘදයාබාධ තත්වයක් හේතුවෙන් චෙන්නායි හි රෝහලකට ඇතුළත් කර තිබේ.

ඉකුත් සෙනසුරාදා 49 වැනි වියට පා තැබූ ඔහු ඇන්ජියෝප්ලාස්ටි රෝගයකට ගොදුරු වී දැන් ස්ථාවර වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියානු ප්‍රිමියර් ලීගය සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් හි පුහුණු කාර්ය මණ්ඩලයේ සිටින අතර තුරදී මුරලි මෙම අවස්ථාවට මුහුණ දී ඇත.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button