ANALYSISCRICKET NEWSIPL 2021

පෙර දැක්ම – කොල්කටා vs බැංගලෝර් තරඟයේ සම්පුර්ණ විස්තරය

අයි.පි.එල්. තරඟාවලියේ 10 වන තරඟය ලෙස හෙට(18) බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා පිළ අතර තරඟය පැවැත්වෙනවා. තරඟය චෙන්නායි හිදි පැවැත්වෙනවා.

ගූගල් ආයතනයට අනුව 55% බැංගලෝර් කණ්ඩායම මෙම තරඟය ජය ගැනිමට ප්‍රතිශතයක් හිමි වෙලා තියෙනවා.

දෙපිළ අතර මේ දක්වා තරඟ 26ක් පවත්වා ඇති අතර එහිදි වැඩි ගෞරව සමඟ තරඟ 14ක ජය ලබා ගැනිමට කොල්කටා පිළ සමත් වෙලා තියෙනවා. බැංගලෝර් පිළ තරඟ 12 ක ජය හිමි කරගෙන තිබෙනවා. කෙසෙ නමුත් මෙවර අයි.පි.එල්. තරඟාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන්නේ බැංගලෝර් කණ්ඩායමයි.

බැංගලෝර් පිළ කොල්කටා පිළට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නෙ 213කි. අඩුම ලකුණු ප්‍රමාණය වන්නෙ ලකුණු 48කි.

කොල්කටා පිළ බැංගලෝර් පිළට එරෙහිව ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන්නෙ 222කි. අඩුම ලකුණු ප්‍රමාණය වන්නෙ ලකුණු 84කි

හෙට ක්‍රිඩා කළ හැකි කණ්ඩායම් යුගල පහතින් දැක්වේ.

කොල්කටා නයිට් රයිඩර්ස්

ශුබ්මන් ගිල්
නිතිශ් රානා
රාහුල් ත්‍රිපාති
ඔයින් මොගන්
දිනෙශ් කාර්තික්
ඇන්ඩෘ රසල්
ශකිබ් අල් හසන්
පැට් කමින්ස්
ප්‍රසිද් ක්‍රිශ්ණා
හර්බජාන් සිං
වරුන් චක්‍රවර්තී

රොයල් චැලෙන්ජ්ස් බැංගලෝර්

දෙව්දත් පඩික්කාල්
විරාට් කොලි
ශාබාස් අහමඩ්
ඒ.බී. ඩිවිලියස්
ග්ලෙන් මැක්ස්වෙල්
වොශින්ටන් සුන්දර්
කයිල් ජෙමිසන්
ඩැනියල් සැම්ස්
හර්ශල් පටෙල්
මොහොමඩ් සිරාජ්
යුශ්වෙන්දර් චහල්

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button