CRICKET NEWSTODY HIT NEWS

mulgrave පිළේ නායකත්වය තිලකරත්න ඩිල්ශාන්ට

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නගරය මුලික කරගෙන ඔස්ට්‍රේලියාවේ ඩොමෙස්ටික් ක්‍රිකට් ලීග ක්‍රිඩා කරන මුල්ග්‍රෙව්(mulgrave) ක්‍රිඩා සමාජය ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙකු පත් කොට තිබෙනවා.

ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් ව නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රාම ගියාට පසුව ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා.

එහි සිටින අතරතුර මෙම ක්‍රිඩා සමාජය සමඟ එක්විමෙන් අනතුරුව ඩිල්ශාන්ට මෙම කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙනවා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button