CRICKET NEWSIPL 2021

ආර්චර් අහිමි වෙද්දී රාජස්ථාන් පිලේ තවත් දැවැන්තයෙකු තරඟාවලියෙන් ඉවතට.

 

රාජස්ථාන් රෝයල්ස් පිලේ බෙන් ස්ටොක්ස් හට 2021 අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවී තිබේ. එය රාජස්ථාන් රෝයල්ස් පිලට විශාල පාඩුවක් ගෙන දෙන පුවතකි.

බෙන් ස්ටොක්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී ඇත්තේ ඔහුගේ එක් අතක් කැඩී ඇති බවට සැක කරමිනි.

රාජස්ථාන් රෝයල්ස් කළමනාකරණයෙන් ලැබෙන තොරතුරු වලට අනුව බෙන් ස්ටෝක්ස් හට ආභාධය සිදුවී ඇත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්ජාබ් කිංග්ස් සමග පෙරේදා පැවති තරගය අතරතුරදී ක්‍රිස් ගේල් දවා ගැනීමට උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදීය.

කෙසේ නමුත් තරඟාවලිය ආරම්භයටත් ප්‍රථම ජොෆ්‍රර් ආර්චර්ගේ සේවය දැනටමත් රාජස්ථාන් රෝයල්ස් පිල වෙත අහිමිව ඇත.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button