ANALYSISCRICKET NEWS

වෙනස්කම් සමඟින් දෙවන තරඟයට ක්‍රිඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර දෙවන තරගය හෙට දිනයේ ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ජය පරාජය මෙම තරගයෙන් තීරණය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් අතරට එන්නට නොහැකි වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සිටින නිසාවෙන් දෙවන ටෙස්ට් තරගයේදී යම්කිසි වෙනසක් අපේක්ශා කල හැක. චන්දිමාල් වෙනුවට රොශෙන් සිල්වාට කණ්ඩායමට පැමිණිමට යම් අවස්ථාවක් උදා වී තිබෙනවා.

පන්දු යවන්නන්ගේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි අතර පළමු තරඟය ක්‍රිඩා කළ තණ තීරුවෙහිම ක්‍රිඩා කරන්නට වැඩි ඉඩකඩක් තිබිනවා.

බටහිර ඉන්දිය කොදෙව් දෙශය සමඟ දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නට ඉඩ ඇති ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙසේයි.

1. දිමුත් කරුණාරත්න
2. ලහිරු තිරිමාන්න
3. ඕශධ ප්‍රනාන්දු
4. රොශේන් සිල්වා
5. දනන්ජය ද සිල්වා
6. පැතුම් නිස්සන්ක
7. නිරෝශන් දික්වැල්ල
8. ලසිත් ඇඹුල්දෙණිය
9. සුරන්ග ලක්මාල්
10. විශ්ව ප්‍රනාන්දු
11. දුශ්මන්ත චමීර

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button