ANALYSISCRICKET NEWSIND vs ENGSOCIAL NEWS

හිටපු කණ්ඩායම් සඟයාගේ දක්ශතා නිසා කොලී පසු බසි

විරාට් කෝලි අද දිනයෙදි ලකුනු 7කට දැවිගියා ඒ මොයින් අලිගේ පන්දුවක් හමුවෙය. ඉතින් මේ දවා ගැනිමත් සමඟ,

මොයින් අලී වීරාට් කොලීව කෙලින්ම කඩුල්ලේ වැදි යාමකින් දෙවතාවක් දවාගත් ලොව පළමු දඟ පන්දු යවන්නා වුවා.

Most bowled dismissals of Virat Kohli in International cricket

2: Moeen Ali**
2: Coultner-Nile
2: Sheldon Cottrell

මොයින් අලි වැඩිම වරක් දවාගත් පිතිකරුවා බවට විරාට් කෝලි පත් වුණා.

Moeen Ali dismissing a batsman most times in international cricket

V.Kohli – 9**
A.Rahane – 8
K.Brathwaite – 7
Steven Smith / D.Warner – 6

විරාට් කෝලිව වැඩිම වරක් දවා ගත් පන්දු යවන්නන් අතරේ මොයින් අලි තුන් වෙනියා බවට පත් වුණා

Dismissing Virat Kohli most times in international cricket:

10 Tim Southee
9 Adil Rashid
9 MOEEN ALI**

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button