ANALYSISCRICKET NEWS

වසර 8කට පසුව රොහිට් ශර්මා පසු බසි.

එංගලන්තය හා ඉන්දියාව අතර එක්දින තරඟාවලිය මේ දින වල පැවැත්වෙනවා. පළමු තරඟය එංගලන්තයත් දෙවන තරඟය ඉන්දියාවත් ජය ගෙන තුන්වන තරඟයෙන් තරඟාවලියේ ජය ලබනන් කණ්ඩායම තීරණය වීමට නියමිතය.

මේ තරඟාවලිය පුරාම රොහිත් ශර්මා විශාල වශයෙන් අසාර්ථක නොවුනත් ඔහුට තරඟාවලිය පුරාම අර්ධ ශතකයක් ලබා ගැනිමට හැකියාව ලැබුනේ නැත. රොහිත් මේ තරඟාවලිය තුළ 28, 25, 37 ලෙස ලකුණු ලබා ගැනිම සටහන් වුණා.

කෙසෙ නමුත් 2013 වසරට පසුව ප්‍රථම වරට ඉන්දියාවේ පැවැත්වු එක්දින තරඟාවලියකදි රොහිත් ශර්මාට අර්ධ ශතකයක් ලබා ගත නොහැකි වු තරඟාවලියක් ලෙස මේ තරඟාවලිය සටහන් උනා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button