ANALYSISCRICKET NEWS

එක්දින පිටියේ ඉහළම සා‍ර්ථක හබායැම් 8ට

ඊයේ දිනයේ ලකුණු 337 ක දැවැන්ත අභියොගයක් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43කදි සාර්ථකව හබා යැමට සමත් වුණා

මේ පිළිබඳ විශාල ප්‍රෙක්ෂක මානාපයක් තිබෙන මොහොතක අප වෙබ් අඩවිය තිරණය කරා එක්දින පිටියේ හොදම සාර්ථක හබායැම් 8 ගැන සොයන්න.

දකුණු අෆ්‍රිකාව vs ඔස්ට්‍රේලියාව
මෙහිදි ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 438 ලබාගත් දකුණු අෆ්‍රිකාව පන්දුවාර 49.5 සාර්ථකව හබාගියා

දකුණු අෆ්‍රිකාව vs ඔස්ට්‍රේලියාව
මෙහිදිත් ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 372 ලබාගත් දකුණු අෆ්‍රිකාව පන්දුවාර 49.2 සාර්ථකව හබාගියා

එංගලන්තය vs බටහිර ඉන්දිය කොදෙව් දේශය
මෙහිදි කොදෙව් පිළ ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 364 ලබාගත් එංගලන්තය  පන්දුවාර 48.4 සාර්ථකව හබාගියා

ඉන්දියාව vs ඔස්ට්‍රේලියාව
මෙහිදි ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 362 ලබාගත් ඉන්දියාව පන්දුවාර 43.3 සාර්ථකව හබාගියා

ඔස්ට්‍රේලියාව vs ඉන්දියාව
මෙහිදි ඉන්දියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 359 ලබාගත් ඔස්ට්‍රේලියාව  පන්දුවාර 47.5 සාර්ථකව හබාගියා

එංගලන්තය vs පාකිස්තානය

ලකුණු සංඛ්‍යාව අභිබවා
මෙහිදි පකිස්තානය ලබාගත්
ලකුණු 359 ලබාගත් එංගලන්තය පන්දුවාර  44.5 සාර්ථකව හබාගියා

ඉන්දියාව vs එංගලන්තය
මෙහිදි එංගලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 356 ලබාගත් ඉන්දියාව පපන්දුවාර  48.1 සාර්ථකව හබාගියා

ඉන්දියාව vs ඔස්ට්‍රේලියාව
මෙහිදි ඔස්ට්‍රේලියාව ලබාගත් ලකුණු සංඛ්‍යාව අභිබවා
ලකුණු 351 ලබාගත් ඉන්දියාව  පපන්දුවාර 49.3 සාර්ථකව හබාගියා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button