ANALYSISCRICKET NEWS

එක්දින පිටියේ එකපිට දෙවතාවක්ට වඩා කඩුලු 5 අවස්ථා ලබා ගත් ක්‍රිඩකයින්

අද අපේ සොයා බැලිම එක්දින පිටියේ එක පිට වැඩිම වතාවක් කඩුලු 5 අවස්ථා ගත් ක්‍රිඩකයන් ගැන සොයා බලන්නටයි.

එදා මෙදා තුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක පිට දෙවතාවකට වඩා (එක ළග තරඟ) කඩුලු 5 අවස්ථා දවා ගත් අවස්ථා 14 තිබෙන අතර ක්‍රිඩකයන් 11 දෙනෙකු පමණක් සිටි. ඒ අතරිනුත් එක පිට කඩුලු 5 අවස්ථා 3 ලබා ගත් එකම එක ක්‍රිඩකයෙකු පමණක් සිටි. දැන් අපි බලමු මේ ක්‍රිඩකයන් කවුද කියලා.

01. වකාර් යුනිස් (අවස්ථා 3යි)
නවසීලන්තය 5/11
නවසීලන්තය 5/16
බටහිර ඉන්දිය කොදෙව් 5/52

02. ගැරී ගිල්මොර් (අවස්ථා 2යි)
එංගලන්තය 6/14
බටහිර ඉන්දිය කොදෙව් 6/48

03. අසන්තා ද මෙල් (අවස්ථා 2යි)
පාකිස්තානය 5/39
නවසීලන්තය 5/32

04. වකාර් යුනිස් (අවස්ථා 2යි)
ශ්‍රී ලංකාව 6/26
නවසීලන්තය 5/20

05. අකීබ් ජාවෙඩ් (අවස්ථා 2යි)
ශ්‍රී ලංකාව 5/35
ඉන්දියාව 5/61

06. සක්ලින් මුශ්ටාක් (අවස්ථා 2යි)
බංග්ලාදේශය 5/38
ඉන්දියාව 5/45

07. අසාර් මොහ්මුඩ් (අවස්ථා 2යි)
බටහිර ඉන්දිය කොදෙව් 6/18
ශ්‍රි ලංකාව 5/28

08. වකාර් යුනිස් (අවස්ථා 2යි)
එංගලන්තය 7/36
ඔස්ට්‍රේලියාව 6/59

09. රයන් හැරිස් (අවස්ථා 2යි)
පාකිස්තානය 5/43
පාකිස්තානය 5/19

10. බ්‍රයන් විටොරි (අවස්ථා 2යි)
බංග්ලාදේශය 5/30
බංග්ලාදේශය 5/20

11. මිචෙල් ස්ටාක් (අවස්ථා 2යි)
බටහිර ඉන්දිය කොදෙව් 5/20
බටහිර ඉන්දිය කොදෙව් 5/32

12. මුස්තෆිසුර් රහුමාන් (අවස්ථා 2යි)
ඉන්දියාව 5/50
ඉන්දියාව 6/43

13. මුස්තෆිසුර් රහුමාන් (අවස්ථා 2යි)
ඉන්දියාව 5/59
පාකිස්තානය 5/75

14. ශහීන් ශා අෆ්‍රිඩි (අවස්ථා 2යි)
බංග්ලාදේශය 6/35
සිම්බාබ්වේ 5/49

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button