ANALYSISCRICKET NEWS

පන්දු රකින්නන්ට බාධා කිරිම හෙතුවෙන් දැවි ගිය පිතිකරුවන් 8 දෙනා

අද පැවති(10) ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් සංචාරය තුළදි දනුශ්ක ගුණතිලක පන්දු රකින්නන්ට බධා කර යැයි විනිසුරු වරුන් විසින් ගුණතිලකව දැවිගිය ක්‍රිඩකයෙකු ලෙස නම් කරා.

ඉතින් අප වෙබ් අඩවිය මෙලෙස පන්දු රකින්නන්ට බාධා කළා යැයි සලකමින් දැවි ගිය ක්‍රිඩකයන් ලෙස නම් කළ පිතිකරුවන් ගැන සොයා බැලුවා.

ඒ සොයා බැලිමට අනුව එක්දින පිටියේ ක්‍රිඩකයන් 8 දෙනෙකු මේ සිදු විමට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. පහතින් ඔබට ඒ ක්‍රිඩකයන් 8 දෙනා ගැන තොරතුරු නැරඹිය හැක.

Ramiz Raja v ENG, 1987

Mohinder Amarnath v SL, 1989

Inzamam-ul-Haq v IND, 2006

Mohammad Hafeez v SA, 2013

Anwar Ali v SA, 2013

Ben Stokes v AUS, 2015

Xavier Marshall v UAe, 2019

Danushka Gunathilaka v WI, Today

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button