CRICKET NEWS
3 වන තරඟයේදී ඇෂ්ටන් අගර් ලෝක වාර්තාවකට හිමිකම් කියයි.

නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති 3 වන විස්සයි විස්ස තරඟයේදී ලකුණු 209 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය ලකුණු 144 කට සීමා කරන්න ඕස්ට්‍රේලියානු පන්දු බලඇණිය සමත් වුණා.
ඒ වෙනුවෙන් ඇෂ්ටන් අගර් සුපිරි පන්දු යැවීමක නිරත වුණා, ඔහු සිය පන්දුවාර 4 අවසන් කළේ කඩුළු 6 ක් ලබා ගනිමිනි.
එය ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දැක්වූ හොඳම දක්ෂතාවයි.
එමෙන්ම එය ලෝක වාර්තාවක් වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දඟ පන්දු යවන්නෙකු තමන්ගෙ රටින් පිටතදී දැක්වූ හොඳම පන්දු යැවීම ලෙසයි.
Best bowling figures by a spinner in away T20Is
6/30 – ASHTON AGAR 🇦🇺 vs NZ, 2021 ***
5/13 – Elias Sunny 🇧🇩 vs IND, 2012
5/24 – Imran Tahir 🇿🇦 vs NZ, 2017
5/24 – Kuldeep Yadav 🇮🇳 vs ENG, 2018
5/24 – Ashton Agar 🇦🇺 vs SA, 2020