CRICKET NEWSSOCIAL NEWSTODY HIT NEWS
ශ්‍රී ලංකා කොදෙව් ගැටුම ‘චැනල් අයි’ නාලිකාවට

විස්සයි විස්ස තරඟ තුනකින් හා එක්දින තරඟ තුනකින් හා ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත කොදෙව් සංචාරය විකාශණ අයිතිය දිනා ගැනිමට චැනල් අයි නාලිකාව සමත්ව තිබෙනවා.
තරඟාවලිය මාර්තු 4 සිට අප්‍රේල් 2 දක්වා පැවැත්වේ , ඒ අනුව සම්පුර්ණ තරඟාවලිය ඔබට ‘චැනල් අයි’ නාලිකාව ඔස්සෙ නැරඹිය හැකිය.
විස්සයි විස්ස
1 T20- මාර්තු 4 3.30am
2 T20- මාර්තු 6 3.30am
3 T20- මාර්තු 8 3.30am
එක්දින
1 ODI- මාර්තු 10 7.00pm
2 ODI- මාර්තු 12 7.00pm
3 ODI- මාර්තු 14 11.00pm
ටෙස්ට්
1 TEST- මාර්තු 21 7.30pm
2 TEST- මාර්තු 29 7.30pm