ANALYSISCRICKET NEWS

ටී20 පිටියේ 6 පහරක් ලබාගැනිමට අඩුම පන්දු සමාන්‍යක් හිමි ක්‍රිඩකයන් 10 දෙනා

අද අපේ සොයා බැලිම අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේ හයේ පහරක් එල්ල කිරිමට අඩුම පන්දු සමාන්‍යක් ගන්නා ක්‍රිඩකයන් 10 දෙනා ගැන සෙවිමටයි.

කිසිම පුදුමයක් නොමැතිව මෙම ලැයිස්තුවේ පෙරමුණ ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් දෙශයේ පිතිකරුවෙකු සමත් වෙලා තියෙනවා. අපි දැන් බලමු මේ ක්‍රිඩකයන් 10 දෙනා කවුද කියලා.

1. 8.23 – එවින් ලෙවිස් (WI)

2. 8.50 – ඇන්ඩෘ රසල් (WI)

3. 9.18 – හස්මතුල්ලා සසායි (AFG)

4. 10.30 – කොලින් මුන්රෝ (NZ)

5. 10.31 – ඇල්බි මොකල් (SA)

6. 10.83 – හාර්දික් පාන්ඩයා (IND)

7. 10.85 – ක්‍රිස් ගේල් (WI)

8. 11.55 – කීරන් පොලාඩ් (WI)

9. 11.72 – කොලින් ඩී ග්‍රැන්ඩ් හොම් (NZ)

10. 11.73 – මොහොමඩ් නබී (AFG)

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button