ANALYSISCRICKET NEWS

IPL හී 6 පහරක් එල්ල කිරිමට අඩුම පන්දු සමාන්‍යක් ඇති ක්‍රිඩකයින් 5 දෙනා

අද අපේ සොයා බැලිම අයි.පී.එල්. ඉතිහාසයේ හයේ පහරක් එල්ල කිරිමට අඩුම පන්දු සමාන්‍යක් ඇති ක්‍රිඩකයන් ගැනයි. තරඟකාරි අයි.පී.එල්. රටාවේ ප්‍රභල ප්‍රවේගකාරි පිතිකරුවන් 5 දෙනෙක් තමා මෙම ලැයිස්තුවේ රැදි සිටින්නේ.

අංක එක ලෙස කිසිදු පුදුම කිරිමකින් තොරව ඇන්ඩෘ රසල්ට හිමිව තිබෙනවා. දැන් අපි බලමු මේ ක්‍රිඩකයන් 5 දෙනා කවුද කියලා.සැලකිය යුතුයි අඩුම හයේ විස්සක් ලබා ගත් ක්‍රිඩකයින් පමණක් ඇතුලත් වේ.

5. හාර්දික් පාන්ඩයා
මුම්බායි පිළ නියොජනය කරන පාන්ඩයාගේ හයේ පහරක් එල්ල කිරිමට පන්දු සමාන්‍ය 9.11 වේ

4. ක්‍රිස් ගේල්
පන්ජාබ් පිළ නියොජනය කරන ගේල් හයේ පහරක් එල්ල කිරිමට පන්දු සමාන්‍ය 9.11 වේ

3. මොයින් අලී
මෙවර චෙන්නායි පිළ නියොජනය කරන මොයින්ගේ හයේ පහරක් එල්ල කිරිමට පන්දු සමාන්‍ය 8.48 වේ

2. නිකලස් පූරාන්
පන්ජාබ් පිළ නියොජනය කරන පූරන්ගේ හයේ පහරක් එල්ල කිරිමට පන්දු සමාන්‍ය 8.08 වේ

1. ඇන්ඩෘ රසල්
කොල්කටා පිළ නියොජනය කරන රසල්ගේ හයේ පහරක් එල්ල කිරිමට පන්දු සමාන්‍ය 6.45 වේ

තොරතුරු cric tracker වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදී

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button