CRICKET NEWSSOCIAL NEWS
කවුරුත් බලාසිටි සනත්ලා ක්රිඩා කරන තරඟාවලිය විකාශණය වන නාලිකාවන්

කවුරුවත් බලා සිටි ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රිඩකයන් ක්රිඩා කරන රොඩ් සෙෆ්ටි වර්ල්ඩ් සිරිස් තරඟාවලිය විකාශණය වන නාලිකා ගැන සොයා බැලිමයි අප වෙබ් අඩවිය අද සැරසෙන්නෙ. මෙම තරඟාවලියට කකණ්ඩායම් 6ක් සහභාගි වේ.
ඔබට එම නාලිකා පහතින් බලා ගත හැක. නමුත් එම නාලිකා ඉන්දියානු නාලිකා බැවින් මෙරට දේශිය නාලිකාවක ප්රදර්ශනය නොවේ. සියලුම තරඟ රාත්රි 7ට ආරම්භ වේ.
රූපවාහිනී විකාශණය
Colors cineplex- peo tv 101, dialog tv 104
Colors kannada cinema
Fta channel rishtey cineplex
අන්තර්ජාල විකාශණය
Voot, Jio දුරකථන මුදෘකාංග හා එම වෙබ් අඩවි