ANALYSISCRICKET NEWS

ලොව උසම ක්‍රිකට් ක්‍රිඩකයන් 10 දෙනා

ක්‍රිකට් පිටියේ විවිධ වාර්තා රසමුසු තැන් ඔබ වෙතට ගෙන එන අප වෙබ් අඩවියේ අද සොයා බැලිම ක්‍රිකට් පිටියේ උසම ක්‍රිඩකයන් 10 දෙනා ගැනයි.

ක්‍රිකට් පිටියේ උසම ක්‍රිඩකයා වනුයේ පාකිස්තානයේ මොහොමඩ් ඉර්ෆාන්ය. ඔහු අඩි 7යි අගල් 1ක උසකින් යුත්තය. දැන් අප බලමු අනෙක් ක්‍රිඩකයන් සහා ඒ ක්‍රිඩකයන්ගේ උස පිළිබදව.

10. ජේසන් හොල්ඩර් 6.7ft

09. කැමරන් ක්‍රෆි 6.8ft

©(Getty Images)

08. කයිල් ජෙමිසන් 6.8ft

07. බෘස් රෙයිඩ් 6.8ft

06. කට්ලි ඇම්බ්‍රොස් 6.8ft

©(Getty Images)

05. පිටර් ජොර්ජ් 6.8ft

04. ජොයිල් ගානර් 6.8ft

03. බිලී ස්ටැන්ලෙක් 6.8ft

02. බොයිඩ් රැන්කින් 6.8ft

01. මොහොමඩ් ඉර්ෆාන් 7.1ft

මෙම උස ආසන්න් අගල් වලට වටයා ඇත. සෙන්ටිමිටර් වලින් මැන බැලුවොත් ලැයිස්තුව එහා මෙහා විය හැකි බව දැනුම් දෙන්නෙමු

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button