ANALYSISCRICKET NEWS
ලොව උසම ක්‍රිකට් ක්‍රිඩකයන් 10 දෙනා

ක්‍රිකට් පිටියේ විවිධ වාර්තා රසමුසු තැන් ඔබ වෙතට ගෙන එන අප වෙබ් අඩවියේ අද සොයා බැලිම ක්‍රිකට් පිටියේ උසම ක්‍රිඩකයන් 10 දෙනා ගැනයි.
ක්‍රිකට් පිටියේ උසම ක්‍රිඩකයා වනුයේ පාකිස්තානයේ මොහොමඩ් ඉර්ෆාන්ය. ඔහු අඩි 7යි අගල් 1ක උසකින් යුත්තය. දැන් අප බලමු අනෙක් ක්‍රිඩකයන් සහා ඒ ක්‍රිඩකයන්ගේ උස පිළිබදව.
10. ජේසන් හොල්ඩර් 6.7ft
09. කැමරන් ක්රෆි 6.8ft

08. කයිල් ජෙමිසන් 6.8ft
07. බෘස් රෙයිඩ් 6.8ft
06. කට්ලි ඇම්බ්‍රොස් 6.8ft

05. පිටර් ජොර්ජ් 6.8ft
04. ජොයිල් ගානර් 6.8ft
03. බිලී ස්ටැන්ලෙක් 6.8ft
02. බොයිඩ් රැන්කින් 6.8ft
01. මොහොමඩ් ඉර්ෆාන් 7.1ft
මෙම උස ආසන්න් අගල් වලට වටයා ඇත. සෙන්ටිමිටර් වලින් මැන බැලුවොත් ලැයිස්තුව එහා මෙහා විය හැකි බව දැනුම් දෙන්නෙමු