ANALYSISCRICKET NEWS

කොදෙව් එක්දින විස්සයි විස්ස සංචිත නම් කෙරේ

දැකපු සුපිරිම විස්සයි විස්ස සංචිතයක්

ශ්‍රී ලංකාව හා කොදෙව් දේශය අතර විස්සයි විස්ස හා එක්දින පිළ මේ වන විට නම් කර තිබෙනවා.විස්සයි විස්ස පිළ ගත් කළ ඩ්වෙන් බ්‍රාවො, ක්‍රිස් ගේල්, ෆිදෙල් එඩ්වඩ් වැනි පරිණත ක්‍රිඩකයින්ට වැඩි තැනක් දී ඇති බව පෙනියනවා. පහතින් ඔබට විස්සයි විස්ස සංචිතය දැක ගත හැක

කීරන් පොලාඩ්

නිකලස් පූරාන්

ක්‍රිස් ගේල්

ඩ්වෙන් බ්‍රාවෝ

ෆිදෙල් එඩ්වර්ඩ්

ෆෙබියන් ඇලන්

ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්

ජේසන් හොල්ඩර්

අන්කිල් හූසෙන්

එවින් ලෙවිස්

ඔබිඩ් මැකොයි

රොමන් පවෙල්

ලෙන්ඩි සිමන්ස්

කෙවින් සින්ක්ලෙයා

එක්දින සංචිතය ගත් කළ ප්‍රභල ක්‍රිඩකයන් රැසක් සමඟින් එම සංචිතයද නම් කිරිමට කොදෙව් දේශය කටයුතු කර තිබෙනවා. පහතින් ඔබට එක්දින සංචිතය දැක ගත හැක.

කීරන් පොලාඩ්

ශයි හොප්

නිකලස් පූරාන්

ජේසන් හොල්ඩර්

අල්සාරි ජොශප්

ඩැරන් බ්‍රාවෝ

ෆෙබියන් ඇලන්

අන්කිල් හුසෙන්

එවින් ලෙවිස්

කයිල් මයෙර්ස්

ජේසන් මොහොමඩ්

රොමාරියො ශේපඩ්

කෙවින් සින්ක්ලෙයා

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button