CRICKET NEWSSOCIAL NEWS

මහා පුටුව අල්ලන්න සිව් කොන් සටනක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලබන මැයි මස 20 වෙනිදා පැවැත්විම නියමිතයි. මෙවර ක්‍රිකට් සභාපති ධුරය සදහා සිව් කොන් සටනක් නිර්මාණය වී ඇති අතර ඒ ශම්මි සිල්වා, කේ. මතිවානන්, මොහාන් ද සිල්වා, ජයන්න ධර්මදාස යන මහත්වරුන් ය.

උප සභාපති ධුරයට හත් දෙනෙකු නාම යොජනා දුන්නත් නිසි පරිදි ක්‍රිකට් නිලවරණයට අදාල සුදුකම් සපුරා නොතිබිම හේතුවෙන් පුජ්‍ය බත්තරමුල්ලේ සිල රතන හිමියන්ගේ නාම යොජනාව ප්‍රතික්ශෙප වී තිබේ.

ලෙඛම් ධුර සදහා මොහාන් ද සිල්වා, නිශාන්ත රණතුංග, බන්දුල දිසානායක , නලීන් අපොන්සු යන මහත්වරු ලෙඛම් ධූරය සදහා තරඟ කරයි. භාන්ඩාගාරික තනතුර සඳහා ලසන්ත වික්‍රමසිංහ ,සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන් ය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button