CRICKET NEWSSOCIAL NEWS

කවුරුත් බලා සිටි සනත් ක්‍රිඩා කරන තරඟාවලියේ කාලසටහන-ශ්‍රී ලංකාවට තරඟ 4ක්

ඔන්න බොහො දෙනා බලාගෙන ඉදපු සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ශාන් , නුවන් කුලසෙකර වගේ හිටපු සුපිරි ක්‍රිඩකයන් ක්‍රිඩා කරන රොඩ් සෙෆ්ටි වර්ල්ඩ් සිරිස් තරඟාවලිය සදහා තරඟ කාල සටහන නිකුත් වී තිබෙනවා. තරඟාවලිය අරම්භ වන්නේ මාර්තු 5 දාය. පහතින් සම්පුර්ණ කාලසටහන බැලිමට හැකිය. සියලුම තරඟ රාත්‍රි 7ට ආරම්භ කිරිමට සුදානම් කර ඇත.

මාර්තු 5 ඉන්දියාව vs බංගලාදේශය
මාර්තු 6 ශ්‍රී ලංකාව vs කොදෙව් දෙශය
මාර්තු 7 එංගලන්තය vs බංගලාදේශය
මාර්තු 8 දකුණු අෆ්‍රිකාව vs ශ්‍රී ලංකාව
මාර්තු 9 ඉන්දියාව vs එංගලන්තය
මාර්තු 10 බංගලාදේශය vs ශ්‍රී ලංකාව
මාර්තු 11 එංගලන්තය vs දකුණු අෆ්‍රිකාව
මාර්තු 12 බංගලාදේශය vs කොදෙව් දෙශය
මාර්තු 13 ඉන්දියාව vs දකුණු අෆ්‍රිකාව
මාර්තු 14 ශ්‍රී ලංකාව vs එංගලන්තය
මාර්තු 15 දකුණු අෆ්‍රිකාව vs බංගලාදේශය
මාර්තු 16 එංගලන්තය vs කොදෙව් දෙශය
මාර්තු 17 අර්ධ අවසන් තරඟය
මාර්තු 19 අර්ධ අවසන් තරඟය
මාර්තු 21 අවසන් තරඟය

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button