CRICKET NEWSSOCIAL NEWSTODY HIT NEWS

ලසිත් මාලිංග නොකියාම සමුඅරගෙනද?- දම්මිකට සුභ පතනකොට මාලි කියු දේ

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ වගේම හිටපු නායක ලසිත් මාලිංග පසුගිය දා විශ්‍රාම ගිය දම්මික ප්‍රසාද්ට අනාගතයට සුභ පතා තිබුනා. ඒ අතර තුර ලසිත් මාලිංග තමා සමුගෙන ගිය ක්‍රිඩකයෙක් කියලා පවසනවා. මාලිංග එම සුභ පැතිමෙදි පැවසු දේ පහතින් දැක් වේ.

“දම්මා, අපි 19 පහළ ඉදලා එකට ඉදලා මැක්ස් ඇකඩමියේ එකට ඉදලා අම්මා ගෙන කැම එක කලා ඔයයි මමයි කුලෙටයි සැහෙන්න හොද අතිතයක් තියෙනවා. ඉතින් ඉට පස්සෙ අපි ජාතික කණ්ඩායම නියොජනය කළා ඒ පිළිබදවත් අපිට හොද මතක තියෙනවා. මට වගේම ඔයාටත් අභාධ ආවා. එවා ඉතින් නවත්තන්න බෑ, කොහොම උනත් එවා තියාගෙන අපි රට වෙනුවෙන් ක්‍රිඩා කළා.
මම නම් දැන් ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමු අරගෙන ඉන්නෙ
මගේ වයසෙද මට වඩා වැඩුමල්ද කියලා මතක නෑ. කොහොම උනත් අපි හිතනවනෙ අපෙ තාම ලාබාලයි කියලා. කොහොම උනත් තව පරම්පරාවකට මේ ක්‍රිඩාව දෙන්න ඔනේ.අපිට කරන්න පුලුවන් ක්‍රිඩාවට උදව් දෙන්න ඔනෙ අයට උදව් කරන එක. දම්මා ඔයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාවට ssc ක්‍රිඩා සමාජයට කරපු සේවය හැමොම අගය කරනවා මාත් ඇතළුව. දැන් අපිට හොද අතිත මතකයක් තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නෙ පුහුණුකාර තනතුරු හො මොනයම් දේකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අපෙන් උදව් ඔන උනොත් උදව් කරන එක තමා.”

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button