CRICKET NEWSSOCIAL NEWSTODY HIT NEWS

නව විස්සයි විස්ස නායකයාට අද කොදෙව් දෙශයට යැමට නොහැකි වෙයි- විසා ගැටලුවක්

ශ්‍රී ලංකා ව හා බටහිර ඉන්දිය කොදෙව් දෙශය අතර පුර්ණ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිඩකයින් අද දිවයිනෙන් පිටත් ව ගියා. එහෙත් මේ යන ශ්‍රී ලංකා කණ්ඩායමට දසුන් ශානක ඇතුලත් වුවේ නැත. විසා සම්භන්ධ ගැටලුවක් පැණ නැගිම මෙසෙ දසුන්ට කණ්ඩායම සමඟ කොදෙව් දෙශය බලා පිටත් විමට නොහැකි විය.

අරංචි මාර්ග පවසන ආකාරයට දසුන්ගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගතවිම මෙයට හේතුව ලෙස දැක් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේ දසුන්ව හැකි ඉක්මනින් කණ්ඩායම සමඟ එකතු කිරිමට බලාපොරොත්තුවෙන් සිටින බවටයි

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button